Friday, December 4, 2020

ආදරේ කරන්න හැමෝටම බෑ

ඒ මත්තෙම නැහෙන්නත් හැමෝටම බෑ

ආදරේ නිසා මැරෙන්න කලින්ම මැරිල ඉන්න කෙනෙක්ට

අමුතුවෙන් මැරෙන්න දේකුත් නෑ

මං ඇත්තටම මැරුණ දවසට අඬන්න එපා

මං මැරිල ගොඩක් කල්

No comments:

Post a Comment