Monday, March 15, 2021

සිතුවිලි එකින් එක ගැටෙමින් බිඳෙමින්

නුඹවම සොයා වෙහෙසෙයි

බිඳක් විමසා බලනු හිතවති නුඹ නොමැති ලොව දුකක්

රැයක් අවසන දිනක් එළබෙන එකම බියමුසු දෙයක්

නුඹේ වදනක සුව ගෙනෙනු මැන ආදරේ නැති උනත්

No comments:

Post a Comment