Thursday, March 18, 2021

රිදුම් පිරිමැද සැනසෙන්න මට 

සොයමි නුඹේ මුදු වදන් 

රත්ව ලේ විසිර යන හදවත්

නවතීවි එක සැනින්

මැණික අමතක ඇයිද අපි 

වෙලී සිටි හැටි පෙමින්

අතින්වත් අත නොඅල්ලා

පෙම් කරපු අරුමය තුටින්

No comments:

Post a Comment