Monday, March 8, 2021

මැණික

නුබවම සිහිවෙන්නේය

මා තනිව බලා සිටිමි

වේදනාවෙන් මිරිකී

ශෝකයෙන් නෙත් තෙත්වී

නුඹේ වදනන් අසන්නට

වේදනාවෙන් මග බලමි

තනිව හඬමි

දුක්වෙමි

මේ දුක ඇසෙන නිමේශයක

නුඹවම සොයමි

තනිව හඬමි

දුක්වෙමි

...... .....

No comments:

Post a Comment