සිනාසෙන දිනක් තෙක් නුඹ
හඬනු ඇත හැමදාම මම
විඩාපත් හදවතට පණ
ගැහෙන්නට සිනාවක් ඇත
ප්‍රේමයක ගිණියම්ව හෙට
පිළිස්සී මා මියෙනු ඇත
පහන්සිල නුඹ, එහි ගැටී මම
අද හෙටම පිළිස්සෙනු ඇත
No comments:
Post a Comment