නුඹේ එක් වදනකට හැකිය සිත් නිවන්නට
නුඹේ නිහැඬියාවට හැකිය හද දවන්නට
ජීවිතය නිවාලන නුඹේ මුදු වදන් පෙළ
ජීවිතය දවා ලන නුඹේ රුදු නිහඬ බව
එබැවින් සොඳුරිය, නික්ම නොයා රැඳෙන්න 🙏
No comments:
Post a Comment