Tuesday, March 9, 2021

සිරුරෙන් ජීවය කෙමෙන් කෙමෙන් නික්ම යයි

එ දවස ඉක්මන් වෙන තුරා නුඹ පෙරමඟ බලා සිටී

නුඹ දිරි දුන් ජීවිතයේ විනාශය නුඹ පතයි

මම ඊට සහය වෙමි

නුඹට මම සහය වෙමි

සැමදා නුඹ සමඟ මා සිටියාක් මෙන්

මගේ විනාශය පතන මොහොතේ ද

මා නුඹේ පසෙකින් සිටගමි

නුඹේ අරමුණට යාමට සහය වෙමි

No comments:

Post a Comment