නැහෙන්නට නුඹෙ මත්තෙම
නුඹේ ආදරය මත්තෙම
නුඹ ඔහොමම නවතින්න
රිංගන්න පපුව අස්සෙම
සිනාවක හැංගුණු
වේදනාවන් සනසනු
ඇසෙන් නොගලන කඳුලු
ආදරය ඉස සනසමු
සොයන්නෙම සිත සැම තැන
නුඹව, නුඹෙ පෙම රිද්දන
වේදනාවක යා වුණ
ආදරය හරි ලස්සන
No comments:
Post a Comment