උඹේ අතින් හදපු - ආදරය මුහු කල
රතුම රතු පොල් සම්බෝලය සහ පරිප්පු
බැදපු කරෝල, එහෙම නැත්නන් ඔම්ලට්
උණු උණුවෙ සුදු කැකුළු බත්
නැති එක හැකියි ඉවසන්න
නමුත්
කොහොමද හිනැහෙන්නෙ,
අමතක කරල ලස්සන හිනාව....
කියනවද....කියනවද.....
හිතන්නෙවත් කොහොමද එහෙම දවසක්
No comments:
Post a Comment