Sunday, March 14, 2021


ගුගුර ගුගුරා අහස හඬමින් කියන්නෙත් නුඹ ගැන තමයි

දිදුල දිදුලා විදුලි එළි නුඹ සමඟ මතකය අවුස්සයි

විඳව විඳවා ගෙවන්නට වන ජීවිතය  හද තිගස්සයි

බිඳව බිඳවා ආදරය යනවාට තවමත් විරුද්ධයි

 

No comments:

Post a Comment