වෙදනාවන් නිවා ලන්නට ඔබයි සිටියේ ලඟ මගේ
වේදනාවෙන් පුරා හදවත නික්ම යන්නේ නුඹ කෙසේ
සිනාසෙන්නට නොහැක මොහොතක් වේදනාවන් පිරි සිතේ
කියාදෙනවද සිත නිවන හැටි නික්ම යන්නට පෙර අනේ
No comments:
Post a Comment