Tuesday, March 9, 2021

විරහවත් කොටසකි ප්‍රේමයේ

නමුදු කිසිදා නොපැතූ

එවන් විරහවක රුදු බව

නුඹ නොවැහෙටහෙන නමුදූ

රිදෙන්නට හදවත නොනැවතී

පිහි පහර නුඹ ඇනපූ

නුඹෙන් නොපතමි විරහවක්

ප්‍රේමයක් තොර කරලූ

No comments:

Post a Comment