ඔබ අන්සතු නැත
ඔබ මා සතුය
මා සතු මගඟු වස්තුව
අහිමි වේ යැයි
සිතන්නේවත් කෙලෙසග්ද
ජීවිතය කියා දුන් නුඹම
ජීවිතය උදුරා ගනු ඇතැයි
බිය වෙමි
No comments:
Post a Comment