අවැසිය නුඹේ උපකාර
ජීවිතය නැවත ලබන්නට
නින්ද යලි ගෙන්වීමට
දැනේ සුවය නූබේ එක වදනක
අහිමි වන බව සිතන්නටවත්
නොහැකි මොහොතක
නිරුදක දිවි කතරට
කෙම්බිම නුඹම බව
පසක් වී බොහෝ කල්
දරාගනු කෙලෙසද
අහිමි වීමක්......
No comments:
Post a Comment