Tuesday, March 16, 2021

නුඹේ ආදර දැලේ මා

පටලැවී සිරවී මෙසේ

වේදනාවන් විදින්නේ මුත්

මිදීයන්නට නෑ හිතක් 

මිදීයන්නට නෑ හිතක්

නුඹේ ආදර දැලෙන් මිදී

ලැබෙන සැම වේදනාවන්

පරයාවි නුඹ ආදරෙන්

දුර්වලව පණ ගැහි ගැහී

මියෙන තෙක් මා ඉන්නම්

ඉඩ දෙන්න මට රැඳී ඉන්නට

මියෙන තෙක් ටික කාලයක්

No comments:

Post a Comment