දරා ගනු නොහැකිව
හඬා වැටෙනා සිත
සොයා නුඹවම
මා පෙළා රිදවන අරුම
නුඹ සිටින ඉසව්වක
රැඳෙන්නට මදකට
ඉඩ නොදී ඉන්නට
මා කළ වරද කිම
No comments:
Post a Comment