Sunday, March 14, 2021

සිතුවිලි සිහින තැන තැන විසිරෙන රෑක

පැතිරුණු අඳුරු සෙවනැලි සිත ඇඳි රූප

නොනිදා පහන් වන රැයකදි දුටු හීන

ගෙල සිර කොට නවතනවද මගෙ හුස්ම



No comments:

Post a Comment