විසෙන් විස නැසෙන ලෙද
වේදනාවෙන් නැසේවිද රිදුම
පුපුර පුපුරා නැගෙන ශෝකාලාපය
නසන සේ දවාලමි හදවත
කටු ඇතත් රෝස නටුවක
රෝස මල රකිනු හැකිවෙද
උයන්පල්ලන් මල්කරුවන්
නෙළා ගෙන යනු ඇත
රලු කටු ඇති නටු
රහසේ හඬනු ඇත
වියලී මියෙනු ඇත
No comments:
Post a Comment