Monday, March 8, 2021

 නුඹ 

නුඹේ සිත

දැඩි කරන්

ඉන්න හැටි

පුළුවන් ද 

පවසන්න


මටත් ඒ හැටි

කියා දී 

නුඹ යන්න


එතකන්

ටිකක් ඉන්න

No comments:

Post a Comment