Monday, March 8, 2021

 සොඳුරිය

මා ඔබට ආදරය කරමි

මාගේ ජීවිතයට ද වඩා ආදරය කරමි

මගේ ජීවිතය සහ ඔබ අතරින්

තෝරා ගැනීමට සිදුවේනම්

මම ඔබ තෝරා ගනිමි

එබැවින් 

ජීවිතය අතරමග

මා අතරමං කොට

සැඟවී නොයන්න


ආයාචනා කරමි......🙏

No comments:

Post a Comment