මගේ ආදර ගීතයේ
තනුව නුඹ කියා දුන්
නුඹම ආපිට අරන්
ඉතිරි වී පද පෙළක්
ගයන්නේ කෙලෙස මා
තනු නොමැති ගීතයක්
බැරිද ආපිට දෙන්න
No comments:
Post a Comment