Monday, March 8, 2021

ජීවිතය මහ පුදුමාකාරය

පරෙස්සම් කරමින් 

ආදරෙන් බලාගත්

ඇයගෙන්

ජීවිතය අයදීමට සිදුවීම

පිළිගන්නේ කෙසේද

කවුරුනම් විශ්වාස කරයිද

ජීවිතය පුදුමාකාරය

මම ඇයගෙන් ජීවිතය අයදිමි

මා බේරා දෙන ලෙස ඉල්ලමි 🙏

No comments:

Post a Comment