ඔබ හිමි නැතත් ;
ආදරය හිමි බව අදහමි,
එබැවින් ඈදරය රැකගැනීමට වෙහෙසෙමි.
ඔබ හිමි නොවන බැව් දනිමි.
ආදරය අහිමි තැන......
තැවෙමි,
වැළපෙමි,
නුඹවම සොයමි......
No comments:
Post a Comment