Thursday, March 25, 2021

හිරු හෙමින් හෙමින් හිනැහෙන උදේ

දැක ගන්න ඇත්නම සුදු මුහුණ නුඹේ

අහිමි බැව් මතක් වී හදවතම      රිදේ

ප්‍රේමයට නුඹ තමයි පර්‍යාය           පදේ

No comments:

Post a Comment