Tuesday, March 9, 2021

නිහඬ බව දැරිය නොහැක

ජීවිතය නිහඬ කරවනසුලුය

ඔබේ මුදු වදන් නොපතමි

රලු ලෙස හෝ මා අමතන්න


මම මඟබලා හිඳිමි

No comments:

Post a Comment