Tuesday, March 16, 2021

රිදුම් පිරිමැත කඳුලු පිස යන්න

එකම එක පාරක් අනේ නවතින්න

දෙනෙත් රතු වී හැඬූ හැටි දන්න

ඔබට පමණයි හැකි සනසවන්න

No comments:

Post a Comment