ලියන නොලියන
කව් පද අතර
දුක සඟවමි
ජීවිතය මේ යැයි
කියා දුන් නුඹගෙන්
ජීවිතය විමසමි
තැවෙමි දැවෙමි
නිතරම
නුඹවම සොයමි
ප්‍රේමයේ රිදුම මේ යැයි
සිතමි තැවෙමි
හඬමි
No comments:
Post a Comment