Tuesday, March 9, 2021

නීර රසැති හැඟුමන්
බීර වලින් තෙමුවෙම්
මීර නොමැති මොහොතක්
කූර ලෙසින් ගෙවමින්

සාද නොමැති රෑක
සීත නොමැති හීන
නාද කරන දාක
පාන නුඹයි මැණික




No comments:

Post a Comment