Monday, March 8, 2021

 අසනි වැස්සක 

නුඹ සොයා දිව එමි

විදුලි ගෙරවිලි හඬ තුලින්


සොයා අවසන නුඹ ලැබෙනු ඇත

එසේ නැතිනම් මා මියෙනු ඇත

අසනි වැස්සට හසු වෙමින්


නොයා ඈතට නුඹ සිටින වග

පැවසුවත් ඇති ආදරෙන්

අසනි වැස්සේ මියෙන්නම්




No comments:

Post a Comment