මා සිටින තැනට එන්න
මාගේ සිතින් සිතන්න
එතරම් වේදනාවක් දරා ගන්නට
කිසිවෙකුටවත් නොහැකි බැව්
වැටහේවි නුඹටත්
වේදනාවෙන් රිදුම් දෙන හදවතක්
ජීවිතය අයදින දින
එය නොලැබෙන දින
වෙන කුමක් නම් කරම්ද
තීරණය කල යුතුව ඇත
වේදනාවන් රැසකි
No comments:
Post a Comment