බාඳුරා මලකට
පෙම් කරන මට
වේදනාවන්
වේදනාවක් වෙන්නෙ කෙලෙසද
ප්‍රේම ගීයක්
පදබඳින තැන
නුඹ නොමැති දා
වේදනාවන් නසනු කෙලෙසද
ගයන ගීයක
රස විඳින්නට
නුඹ පැමිණ නැත
එයම මට මහ වේදනාවක්
No comments:
Post a Comment