Tuesday, March 9, 2021

අජීවී ජීවියකු දැක තිබේද

මා දෙස බලන්න

මා ඇවිදින මළමිණියක්

ඔබේ ආදරය අහිමි මා

ජීවය සුන් වූ සිරුරක්

No comments:

Post a Comment